Wednesday, September 2, 2015
වීරයා
ඕනෑම
සත්වයෙකුට
සීමාවක් ඇත.
ඒ සීමාව තුළ
ඌ
වීරයකු වන අතර ම,
සීමාව පැන්න විට
ඌ ද,
සාමාන්‍ය සත්වයෙකු
වනු ඇත.
-ටෙහෙරාන්-
Sunday, August 30, 2015
ආත්මීය පෙම
ආත්මීය
යැයි
කියනා...
සංසාරේ
පතාගෙන
ආවා
යැයි
පැවසූ...
ප්රේමයකට,
ශත
20ක් වැයකර
එක්
කෙටි පණිවිඩයකින්
තිත
තැබුවෙමි..
.........
-ටෙහෙරාන් ගේ දිනපොතිනි-
Monday, August 24, 2015
රම්බොට අකමැති
මිනිස්සුන්ට
පුළුවන් #චේ_ගුවේර ට
කැමතිවෙන්න..
චේ_ගුවේර ට අකමැති
මිනිස්සුන්ට
පුළුවන් #රම්බොට
කැමතිවෙන්න..
-ටෙහෙරාන්-
Subscribe to:
Posts (Atom)


















