Monday, August 24, 2015

















පරණ පුරුද්දට
අත සාක්කුවට ගියාට...
මම දැනන් හිටිය
සාක්කුවෙ
සත පහක් වත් නැහැ කියල....
ඒත් එක්කම
මම පපුව අතගාල මතක් කරේ
කෝ මගෙ පරණ මිතුරො
කියල....
-ටෙහෙරාන්-

No comments:

Post a Comment