ටෙහෙරාන්
Monday, August 24, 2015
මා ඩයනා ට
හිතවත් බව
කිසිම විටෙක
ඈන්ට නොපැවසීමට
පරිස්සම් වෙමි....
මන්ද,
එවිට මා
"ඩයානාට පෙම් කරනවා" යැයි
වරදවා තේරුම්ගෙන...
බොහෝ අමනාකම්
ඇතිවිය හැකි බැවිනි.
-ටෙහෙරාන්-
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment