ටෙහෙරාන්
Monday, August 24, 2015
සෑම දිනකම
ගිටාරය ට පෙම්කල
මා හට....
එකදු තනුවක් වැයීමට
තාමත් හැකියාවක් නැත...
එහෙත්
මා කිසිදිනක
තැකීමක් නොකළ
කෙළවර හපන ලද
පෑන,
මා රචකයෙකු කළ
අපූරුව.
-ටෙහෙරාන්-
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment